Mandaram Kathawe LyricsAnushka Udana
නුඹ නිසා ලීව කවි පාලුවටමැකීයාවී එනවාද හෙටසිනා දුන්න එක හාදුවකමතකේ යලි රැගෙනමන්දාරම් කතාවේසද කින්නරාවේමගේ හීන හීන ගානේ ඉන්නඑන්න ආයේසේයාවන් මවා මේමගේ දෑස මානේමට පේන පේන රූ ඔබයිමගේ කතාවේනුඹ නිසා ලීව කවි පාලුවටමැකීයාවී එනවාද හෙටදුර නොයා ඉන්නතිබුනා නුඹටඅතීතේ මතක යායටමඇවිත් යන්න නිවුනාම හිතහිදිමී උන් තැනමමන්දාරම් කතාවේසද කින්නරාවේමගේ හීන හීන ගානේ ඉන්නඑන්න ආයේසේයාවන් මවා මේමගේ දෑස මානේමට පේන පේන රූ ඔබයිමගේ කතාවේමන්දාරම් කතාවේසද කින්නරාවේමගේ හීන හීන ගානේ ඉන්නඑන්න ආයේ